ගොසිප්

“දවසකට 30 දෙනෙක් එක්ක මට ලිංගිකව එකතු වෙන්න සිදු වුණා..” – වසර 4 දී 43000 වතාවක් දුෂණය වූ තරුණිය කියන සංවේදී කතාව – Photos

UTV | COLOMBO – “මට අවුරුදු 12 දී නරුමයින් පිරිසක් මාව ගණිකා මඩමකට අරගෙන ගියා..”

“මම ගොඩක් දුප්පත් පවුලක ළමයෙක්..”

ගැහැණු දරුවෙක් විදිහට මේ ලෝකයට බිහි වූ පසුව ඒ දරුවා තරුණවියට එළබෙත්ම දෙමාපියන් ඉන්නේ බයෙන්. ඒ දරුවාව සමාජයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන වගකීමත් එක්ක. ඊට හේතුව ගැහැණු දරුවන්, තරුණියන් වැඩිවශයෙන් දුෂණයට පත් වීමයි. මේ කියන්න යන තරුණිය වසර 4කදී 43,000 වතාවක් දූෂණය වෙලා. ඒ  සිදුවීම හද කම්පාකරවන කතාවක්..මේ තරුණිය ඇයට වයස අවුරුදු 12ක්  තිබියදී  කුඩා කළම රැගෙන ගොස් ඇයව ගණිකා නිවාස පිහිටි ප්‍රදේශයකට නරුම පිරිසක් විකුනලා.

ඇය විසින් වසර 4ක් තිස්සේ විවිධ ප්‍රදේශවලට විකිණෙමින් දිනකට 30 දෙනෙකු පමණ දූෂණය කර තිබෙනවා. ඇය පවසන විදිහට ඇය 43,000 වතාවක් පමණ මෙලෙස දූෂණය ලක්ව තිබෙන බව කියනවා.
ඇය උපන්නේ ඇමරිකාවේ. දුගී දුප්පත් පවුලක ජිවත් වුනු ඇයව නාදුනන තරුණයින් පිරිසක් ඇයව රැගෙන යද්දී වයස අවුරුදු 12ක් බව මතක් කරන්නේ දුකෙන්. කුඩා අවධියේ සිට නාදුනන පුද්ගලයින් දිනකට 30 දෙනෙකු ඇයගෙන් ලිංගික පහස ලැබූ බවත් ඇයව අවසානයේ ගණිකාවක් කළ බවත් පවසනවා. ඒ වේදනාව ජිවිතයේ කිසිදිනක අමතක නොවන බව කියන ඇය ඉන් පැන ජීවිතය බේරා ගත් බවත් පසුව සිදු වූ සියල්ල මාධ්‍ය ඔස්සේ පල කරමින් තවත් ජිවිත ගණනක් බේරා ගත් බවත් කියනවා.


 

Related posts

අවසන් මොහොතේ දී සිදත් වෙත්තමුණිගෙන් සනත්ට ලැබුණු උපදෙස

Mohamed Dilsad

බොරැල්ලේ කොවිඩ් අවදානම තවදුරටත්

Mohamed Dilsad

මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට එජාපය උත්සහ ගන්නේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment