ප්‍රමුඛ පුවත 1

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළිත් රිමාන්ඩ්

(UTV| කොළඹ) – මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.

මෙම සැකකරුවන් මේ මස 27 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද (13) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුව කැදවූ අවස්ථාවේ දී නියෝග කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිය ධුරයෙන් ඉවත් නොවන බව වසන්තගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

කටුකුරුන්ද මුහුදේ සිදුවූ බෝට්ටු අනතුරින් දිවි බේරා ගත් 32 දෙනෙකු රෝහලේ(UPDATE)

Mohamed Dilsad

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment