විදෙස්

ලිබියාවේදී සංක්‍රමණික යාත්‍රාවක් ගිලෙයි. 100ක් මරුට

(UTV|ලිබියාව) – ලිබියානු මුහුදු සීමාවේදි සංක්‍රමණිකයන් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වෙයි.

එහිදී මිය ගිය සංඛ්‍යාව 100 කට වැඩි බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම යාත්‍රාවේ ගමන් ගත් තවත් 276 දෙනෙකු දිවි ගලවා ගෙන තිබේ.

ඔවුන් ලිබියාවේ , කෝම්ස් නගරයේ රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කැනඩාවේ ස්ථාන 130 ක ලැව්ගිනි

Mohamed Dilsad

ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

Mohamed Dilsad

ඇමෙරිකාවේ එක් දිනක සිදුවූ වැඩිම මරණ ගණන

Mohamed Dilsad

Leave a Comment