ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාකිකයින් 88 දෙනෙකු අත්අඩංගුවට

(UTV|කොළඹ) – නීති විරෝධී ලෙස රියුනියන් දිවයිනට ගමන් කිරිම උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

මීගමුවට බටහිර දෙසීන් වු මුහුදු තීරයේ බොට්ටුවක් මගින් ගමන් කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්ගම ව්‍යාපාරිකයින් ඝාතනයේ සැකකරුවන් 17දෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහලට

Mohamed Dilsad

සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා – ජනපතිගෙන් මහාශිව රාත්‍රී දිනයට සුබ පැතුම්

Mohamed Dilsad

Leave a Comment