විදෙස්

බැග්ඩෑඩ් නුවර මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මරුට

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර සිදුවූ මෝටර් රථ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

පිපිරීමෙන් තවත් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අගනුවර පිහිටි වෙළඳ සංකීර්ණයක් ඉදිරිපිට සිටි ආරක්ෂකයෙකු විසින් සැක කටයුතු අන්දමින් පැමිණි මෝටර් රථයට වෙඩි තබා ඇත.

ඉන් අනතුරුව එහි රියදුරු විසින් බෝම්බය පුපුරුවා හැර ඇති බව විදෙස් වාර්ථා වල දැක්වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැත.

Related posts

තායිලන්තයේ සිසුන් පිරිසක් සහ ගුරුවරයෙකු ගුහාවක සිර වෙයි

Mohamed Dilsad

ඇමසන් ලැව්ගින්න නිවීමට අවශ්‍ය විදේශාධාර ලබා ගැනීමට බ්‍රසීලයේ කැමැත්ත

Mohamed Dilsad

ආහාර හිඟයක් එන නිසා අඩුවෙන් ආහාර ගන්නැයි නියෝග

Mohamed Dilsad

Leave a Comment