ප්‍රමුඛ පුවත 1

ජොන්ස්ටන් යළි රිමාන්ඩ්

(UTV|කුරුණෑගල) – පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා හෙට(12) දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කුරුණෑගල මහාධිකරණය නියෝග කරයි.

අද(11) එම නඩුව කැඳවු අවස්ථාවේදී කුරුණෑගල මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

සතොස ආයතනයේ මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධයෙන් බව වාර්තා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව එම නඩුව ගෙනු කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අධිකරණ තීන්දුවක් නැත්නම් පළාත් සභා මැතිවරණය ලබන වසරේ

Mohamed Dilsad

කටුනායක ගුවන්තොටුපලින් විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

කිසිදිනක මුල අමතක නොකරන බව ඇමති සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment