ප්‍රමුඛ පුවත 1

IOC ඉන්ධන මීලත් ඉහළට

(UTV| කොළඹ) – රජය ඊයේ (10) සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 150 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164 ක් දක්වා ඉහළ දමා තිබේ.

එසේම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 123 දක්වා එම සමාගම ඉහළ දමා ඇති අතර සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 133 දක්වා ඉහළ දමා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘දැන් කිසිවක් කියන්න බෑ’ මන්ත්‍රී වෙල්ගම කියන කතාව

Mohamed Dilsad

ඇමති දිනේෂ් ඉන්දීය සංචාරයකට සුදානම්

Mohamed Dilsad

පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මන්ත‍්‍රීවරියකට පහර දෙයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment