ප්‍රමුඛ පුවත 1

අගමැති වියට්නාමය බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – තෙදින නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(10) වියට්නාමය බලා පිටත්ව යයි.

ඒ වියට්නාමයේ හැනෝයි නුවර පැවැත්වෙන “ආසියාන්” ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමටය.

ආසියානු සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙලේ නායකයින් රැසක් මෙම සමුළුවට සහභාගී වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

සමුළුවේ ආරම්භක සැසිවාරයේ දී වියට්නාම අග්‍රාමාත්‍යවරයා විසින් පිළිගැනීමේ දේශනය සිදුකිරීමට නියමිත අතර සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සහ චීන උප අග්‍රාමාත්‍යවරයා ද අදහස් දැක්වීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාස්කු ප්‍රහාරයේ තේරීම් කමිටු අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

නාගලගංවීදිය ප්‍රදේශය වසා දමයි

Mohamed Dilsad

ගුවන් හමුදාවට නව නිෂ්පාදන අංශ දෙකක්

Mohamed Dilsad

Leave a Comment