ප්‍රමුඛ පුවත 1

අධි මාත්‍රා මත් පෙති තොගයක් සොයා ගනී

(UTV| කොළඹ) – අධිමාත්‍රාවෙන් යුත් මත්පෙති එක්කෝටි පනස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සොයා ගැනේ.

ඒවා කොළඹ වරායේ බහාලුමක තිබි සොයා ගෙන් තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට ලද තොරතුරක් අනුව රේගු නිලධාරින් සමග කළ වැටලීමකදී මෙම මත්පෙති තොගය සොයාගත් බව පොලිසිය පවසයි.

මත්පෙති තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර මෙය මෙරටට රැගෙන ආ නොහැකි වර්ගයේ අධිමාත්‍රා මාදක ඖෂධයක් බව ද පොලීසියසඳහන් කරයි.

මත්පෙති සහිත බහාලුම ඉන්දියාවේ සිට කොළඹ වරායට රැගෙන විත් ඇත්තේ ලිබියාවට යැවීම සඳහා බවද හෙළිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාදිනල්වරයාගේ ආරක්ෂාවට වෙඩි නොවදින මෝටර් රථයක්.

Mohamed Dilsad

ජනපති සීෂෙල්ස් උප ජනාධිපති හමුවෙයි

Mohamed Dilsad

නව රජයේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment