ප්‍රමුඛ පුවත 1

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් ජපුර රෝහලට

(UTV| කොළඹ) – බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇත.

උන්වහන්සේව රෝහලට ඇතුළත් කර ඇත්තේ අද (06) පෙරවරු 10.50 ට පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හේකිත්තේ වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 4ක්

Mohamed Dilsad

මැතිවරණ ගැසට් නිවේදනය පිලිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

වැඩිම වර්ෂාපතනය නුවරඑළියෙන්

Mohamed Dilsad

Leave a Comment