ප්‍රමුඛ පුවත 1

එමිල් රන්ජන් සහ නියෝමාල් රංගජීව යළි රිමාන්ඩ්

UTV | COLOMBO – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවගේ සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 18 වනදා දක්වා යළි රකිෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය අද (04) නියෝග කළා.

2012 වසරේදී වැලිකඩ බන්ධන්ගාරයේදී රැඳවියන් 27දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල නඩුව අද කැඳවු අවස්ථාවේදී අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

Related posts

පෞද්ගලික බස් රථයකට ගල් ප්‍රහාරයක්

Mohamed Dilsad

සුදු වෑන් රියදුරන් ලෙස පෙනී සිටි පුද්ගලයින් අත්අඩංගුවට

Mohamed Dilsad

මහින්ද හමුවූ 16 කණ්ඩායම කියන කතාව

Mohamed Dilsad

Leave a Comment