ප්‍රමුඛ පුවත 1

වන අලි 87ක් ඝාතනය කෙරේ

(UTV|අප්‍රිකාව) – අප්‍රිකානු බොට්ස්වානා රාජ්‍යයේ වනඋද්‍යානයක වන අලි 87 දෙනෙකු ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙම උද්‍යානය ලොව විශාලතම අලි ගහණය වෙසෙන වනය ලෙස සැළකේ.

මෙම වනජීවි අභය භූමියේ ගුවනින් අලි සංගණනයක් සිදුකරන අතරතුර මෙලෙස  ඝාතනය කළ වන අලි සිරුරු හමුවී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එම සත්ත්වයන්ගේ දළ සියල්ල දඩයක්කරුවන් විසින් ඉවත් කරගෙන ගොස් ඇති බවද  වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආවා කල්ලියේ දස දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට පෙර පූජාවටත් ලක්ෂ දෙකකට ආසන්න බැතිමතුන් පිරිසක්

Mohamed Dilsad

Leave a Comment