ප්‍රමුඛ පුවත 1

ජනබල මෙහෙයුම ගැන අද විශේෂ සාකච්ඡාවක්

(UTV| කොළඹ) – ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකවරුන් අතර අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ හෙට(05) දිනයේ දී කොළඹ දී පැවැත්වීමට නියමිත “ජන බලය කොළඹට” විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙනි.

මෙම සාකච්ඡාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිළ නිවසේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

එහිදී “ජන බලය කොළඹට” විරෝධතා ව්‍යාපාරය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් ද තීරණයක් ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළායාමට තැත්කල රැඳවියෙකුට වෙඩි

Mohamed Dilsad

ආධාර රැගත් චීන නෞකා 3 ක් දිවයිනට

Mohamed Dilsad

හංසමාලිගේ 26 වැනි උපන්දින සැමරුමේ ඡයාරූප මෙන්න

Mohamed Dilsad

Leave a Comment