ප්‍රමුඛ පුවත 1

ඌව පළාතේ සියලු රෝහල්වල වර්ජනයක්

(UTV|මොණරාගල) – අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින් ඌව පළාතේ සියලු රෝහල්වල අද (04) පෙරවරු 7.00 සිට පැය 24 ක කාලයක් වැඩ වර්ජනයක නිරත වීමට පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම වැඩවර්ජනය සඳහා හෙද පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවාවට අයත් සේවක සේවිකාවන් 2000ක් පමණ සහභාගී වන බව එම ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදන් වස්තු සෙවූ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

රංගන ශීල්පී ගාමිණි හෙට්ටිආරච්චි දැයෙන් සමු ගනී

Mohamed Dilsad

වයඹ සහ මොරටුව විශ්වවිද්‍යාල කුලපතිවරුන්ගේ ධූර කාල දීර්ඝ

Mohamed Dilsad

Leave a Comment