ප්‍රමුඛ පුවත 1

හිමීවරු සිව් දෙනාට අධිකරණයෙන් ඇප

(UTV| කොළඹ)  – පුජ්‍ය බෙංගමුවේ නාලක, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මාගල්කන්දේ සුදන්ත, මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් අද (03) අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප ලබා දීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතරතුරදී රාජ්‍ය දේපොළවලට හානි කළැයි කියන සිද්ධියට සම්බන්ධ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම හිමිවරු සිව්දෙනාට අධිකරණයේ පෙනී සිටින්නැයි පසු ගිය 31 වැනිදා අධිකරණය වරෙන්තු නිකුත් කර තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පේරාදෙණිය සරසවිය තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

සුදු සීනි මීල ඉහළ දමන වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින්

Mohamed Dilsad

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

Mohamed Dilsad

Leave a Comment