ප්‍රමුඛ පුවත 1

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් පාර වැසේ

(UTV| කොළඹ) – ආබාධිත රණවිරුවන් පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් ගාලූ මුවදොර පිවිසුම් මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් අද (03) උදෑසන කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින් මෙම පාගමන ආරම්භ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂක රාජකාරී මගින් සේවා ගමන් වාර 10000 ඉක්මවයි

Mohamed Dilsad

මිහින්ලංකා ගැන සොයන්න කොමිසමක්

Mohamed Dilsad

සාමනේර හිමිවරුන් දෙනමට පහරදුන් සැකකරුට ඇප

Mohamed Dilsad

Leave a Comment