ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොලීසිය 152 සංවත්සරය සමරයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා පොලීසියට අදට වසර 152 ක් සැපිරෙනවා.

මේ වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවය බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේදී අද(03) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පොලිස් දින සැමරුමට සමගාමීව අද අලූයම බෞද්ධාගමික වතාවත් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි.

ඊට අමතරව බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේ, ශ්‍රී කදිරේෂන් හින්දු කෝවිලේ සහ දවටගහවත්ත මුස්ලිම් පල්ලියේදී සර්ව ආගමික වතාවත් පැවැත්වු බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනා හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Mohamed Dilsad

අගමැති රනිල් යළි අගමැති බලාපොරොත්තුවක

Mohamed Dilsad

ජපාන ආරක්ෂක උපදේශක හා නාවික හමුදාපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment