ප්‍රමුඛ පුවත 1

නේපාල සංචාරය නිම කරමින් ජනපති යළි දිවයිනට

(UTV| කොළඹ) – නේපාලයේ සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණෙයි.

නේපාලයේදී සිව්වැනි බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉදිරි වසර සදහා එහි සභාපතීත්වයෙන් පිදුම් ලැබුවේය.

(02) රාත්‍රීයේ 10.20ට පමණ ජනාධිපතිවරයා ඇතුළු පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනිම සදහා මැති ඇමතිවරුන් විශාල පිරිසපැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිසට සෙත් පතා එහිදී සර්ව ආගමික වතාවත් ද සිදු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩොලරය තවත් නගී

Mohamed Dilsad

පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

Mohamed Dilsad

Leave a Comment