ප්‍රමුඛ පුවත 1

ගලහ සිද්ධියේදී රාජ්‍ය දේපල වලට හානි සිදු කළ 7 ක් අත්අඩංගුවේ

(UTV|මහනුවර) – පසුගිය දා ගලහ රෝහලේ සිදුවූ සිද්ධියේදී රාජ්‍ය දේපලවලට අනර්ථය සිදුකිරීමට සම්බන්ධ සැකකරුවන් 7 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් පසිගියදා රෝහල් භූමියේ නොසන්සුන් තත්ත්වයක් හට ගැනුණි.

ඊයේ(01) රාත්‍රියේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.

ගලහ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගලහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිඹුලෙක් මස්කළ දෙදෙනෙකුට වැඩ වරදී

Mohamed Dilsad

මත්පැන් බදු යළි ඉහළට

Mohamed Dilsad

අගමැති ජනපති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment