ප්‍රමුඛ පුවත 1

සිඩ්නි වලදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

(UTV|ඕස්ට්‍රේලියා) – සිඩ්නි නගරයේදී ශ්‍රී ලාංකික තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

25 හැවිරිදි මොහුට  ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට චෝදනා එල්ල  වී ඇත.

ඒ හේතුවෙන් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති බව සිඩ්නි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෙන්සිංටන් ප්‍රදේශයේ පදිංචි සිඩ්නි විශ්වවිද්‍යාලයක සේවය කරන ශ්‍රී ලාංකිකයෙකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු පාර්ලිමේන්තු සැසි වාරයට දින නියම වේ

Mohamed Dilsad

පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් කොල්ලකරුවෙකුට තුවාල

Mohamed Dilsad

දුමින්ද සිල්වාගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

Leave a Comment