ප්‍රමුඛ පුවත 1

ශිෂ්‍යත්වය සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණයකින් ඉහළට

(UTV| කොළඹ) – 5 වැනි ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ දැමේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය පැවසුවේ දැනට ශිෂ්‍යත්ව සමතුන්ට ශිෂ්‍යත්ව 15,000 ක් ලබා දෙන බවයි.

එම සංඛ්‍යාව 30,000 ක් දක්වා ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළ යටතේ සිදු කරන බව එම අමාත්‍යාංශ ලේකම් තිස්ස හේවා විතාණ මහතා සඳහන් කළේය.

ඒ සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති අද TNA නියෝජිතයින් හමුවෙයි

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

දෙවැනි තරගයෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment