ප්‍රමුඛ පුවත 1

ජනපති කොමිසමට අද කැඳවූ අය…

(UTV| කොළඹ) – හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති කොමිසම වෙත පැමිණෙයි.

පසුගිය දා ඔවුන්ට මෙම කොමිසම නිකුත් කළ නොතීසියට අනුවය ඔවුන් මෙලෙස පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලදී හෙළි වූ තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා ඔවුන් පැමිණියේය.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද අද උදෑසන මෙම කොමිසම වෙත පැමිණියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රස්ත ප්‍රහාරයේ මහජන පැමිණි බාර ගන්න පංච පුද්ගල කමිටුවක්

Mohamed Dilsad

ආදායම වැඩිකර ණය කළමනාකරණය සඳහා අණපනත් රැසක් සම්මත කර ගත් බව ජනපති කියයි

Mohamed Dilsad

අන්තරේ විරෝධතවයකින් රථ වාහනයට ධාවයට බාධා

Mohamed Dilsad

Leave a Comment