ප්‍රමුඛ පුවත 1

මින්නේරිය ජාතික උද්‍යානය යළි විවෘතයි

(UTV|පොළොන්නරුව) – වනජීවී නිලධාරීන්ට ධීවරයින් පිරිසක් සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් වසා දමා තිබු මින්නේරිය ජාතික උද්‍යානය යළි  සංචාරකයින් සඳහා යළි විවෘත කළ බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පසුගිය 26 වැනිදා සිදුවු අදාළ පරදීමෙන් මින්නේරිය ජාතික උද්‍යානයට අනුබද්ධව සේවය කළ වනජීවී නිලධාරීන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණ අතර පසුගිය 27 මෙම උද්‍යානය තාවකාලිකව වසා දැමුණී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රුපියලේ අවප්‍රමාණය ගැන, මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයෙක් සොයාගැනේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසම යළි සාක්ෂි විමසයි

Mohamed Dilsad

Leave a Comment