ප්‍රමුඛ පුවත 1

අධ්‍යාපනය ඇමතිට ජාත්‍යන්තර සම්මානයක්

(උදයම්,කොළඹ) –  ලෝක සාමූහික සමාජ වගකීම් සදහා වන World CSR Day and CSR සමුළුවේදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇගයීමට ලක්වෙයි.

ඉන්දියාවේ මුම්බායිහි පසුගියදා ( 17,18) දින වල පැවති සමාජ සංවර්ධනය සඳහා වූ දායකත්වය වෙනුවෙන් වන Outstanding Contribution to Social Development සම්මානයෙන්අමාත්‍යවරයා පිදුම් ලබා තිබේ.

මෙම සමුළුව සඳහා ආසියානු සහ යුරෝපීය රටවල් 84ක නියෝජිතයෝ එක්ව සිටියහ.

මෙවර සමුළුවේ තේමාව වූයේ The Future of Profit is purpose යන්නය.

අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සිදුකළ සමාජ සංවර්ධනය හා උත්සාහය අගයමින් මෙම සම්මානය ප්‍රධානයකර ඇත.

සමුළුවේ නිර්මාතෘ ආචාර්ය ආර්.එල්.භාතියා එහිදී සඳහන් කළේ අකිල විරාජ් මහතා ලබාදෙන්නා වු උපායමාර්ගික නායකත්වය පිළිබඳ අත්දැකීම් සෙසු රටවල් සමඟ හුවමාරු කිරීම වැදගත් වන හෙයින් මෙම සම්මානය ප්‍රධානය කිරීමට තීරණය කළ බවය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINISTER-AKILA-VIRAJ-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/AKILA-VIRAJ-11-UDM-SIN.jpg”]

Related posts

දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුද රළු වන බවට අනාවැකි

Mohamed Dilsad

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය සංශෝදනය කිරීමට අදාළ නිවේදනය [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment