විදෙස්

එංගලන්ත ටෙස්ට් සංචිතය

(UTV|එංගලන්තය) – සංචාරක ඉන්දිය කණ්ඩායම සමඟ ලබන 30 වනදා පැවැත්විම නියමිත සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය සදහා එංගලන්ත සංචිතය නම් කර තිබේ.

ආබාධයකට ලක් වූ ජොනී බෙයාර්ස්ටෝගේ සහභාගිත්වය අවිනිශ්චිත විම හේතුවෙන් 14 දෙනෙකුගෙන් සමන්විත සංචිතය සඳහා ජේම්ස් වින්ස් කැඳවා ඇති බව වාර්තා වේ.

පසුගිය අප්‍රේල් මාසයෙන් අනතුරුව 27 හැවිරිදි ජේම්ස් වින්ස් මෙස් එංගලන්ත සංචිතයට කැඳවා ඇති අතර ඔහු එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 13 කට සහභාගී වී ලකුණු 948 ක් රැස්කර තිබේ.

එංගලන්ත සංචිතය :ජේ.ඉ රූට් (Captain),එම්.එම් අලි, ජේ.එම් ඇන්ඩර්සන්, ජේ.එම් බිරිස්ටොව්, එස්.සී.ජේ බොර්ඩ්, ජේ.සී බට්ලර් (wkt), ඒ.එන් කුක්, එස්.එම් කරන්, කේ.කේ ජෙනින්ග්ස්, ඕ.ජේ.ඩි පොප්, එ.යු රෂිඩ්, බි.ඒ ස්ටොක්ස්, ජේ.එම් විනිස්, සී.ආර් වොක්ස්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

හුආවේ සමාගමෙන් ඇමෙරිකාවට චෝදනා

Mohamed Dilsad

පුටින් සිව් වන වරටත් දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment