ප්‍රමුඛ පුවත 1

ගෑස් මීල යළි ඉහළට?

(UTV| කොළඹ) – හෙට (25) සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මීල රුපියල් 158 කින් ඉහළ දැමීමට ජීවන වියදම් කමීටුව තීරණය ඇති බව එම කමීටු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මීල රුපියල් 1696 ක් වක් දක්වා ඉහළ යනු ඇත.

ලෝක වෙළෙඳපොලේ ගෑස් මීල ඉහළයාම මත ගෑස් සමාගම් කරන ලද ඉල්ලිම් අනුව මෙම මීල වැඩිවිම සිදු කළ බවද  කියැවෙයි.

පසුගිය අප්‍රේල් මාසයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මීල රුපියල් 245 කින් වැඩි කළ අතර පසුගිය ජුනි මාසයේදි එය රුපියල් 138 කින් පහත දැමීමට තීරණය කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යශෝධ රංගේබණ්ඩාර යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

පූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට තවත් සැත්කමක්

Mohamed Dilsad

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව ලාභ ලබයි

Mohamed Dilsad

Leave a Comment