ප්‍රමුඛ පුවත 1

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

(UTV| කොළඹ) – හෙළයේ මහා ගාන්ධර්වයාණන් වන අභාවප්‍රාප්ත පණ්ඩිත අමරදේවයන්ට කෘතවේදිත්වය පළ කරමින් ස්ථාපිත කෙරෙන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පනත් කෙටුම්පත දෙවන වර කියවීම අද (23) සිදු කෙරුණු අතර එම අවස්ථාවේදී පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊට එක්විය.

 එහිදී ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් ද සිදු කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බීඩි කොළ තොගයක් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගෝඨාගේ ශ්‍රී ලාංකීක පුරවැසිභාවයට එරෙහි පෙත්සම හෙටට කල්යයි

Mohamed Dilsad

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment