ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමට වැසෙන පාසැල්

(UTV| කොළඹ) – මෙවර අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර අදින් (23) ආරම්භ වන බවත් එම කටයුතු ලබන 05 වනදා දක්වා එය ක්‍රියාත්මක වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.

ඒ අනුව උසස් පෙළ විභාගයේ පලමු අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 37 ක් අද (23) සිට සැප්තැම්බර් 05 වනදා දක්වා කාලය තුල සම්පූර්ණයෙන්ම වසා තබන බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

එ අනුව මෙම පාසල් තුන්වන වාරය සඳහා ආරම්භ වන්නේ සැප්තැම්බර් 06 වන බ්‍රහස්පතින්දා බවත් සඳහන් වෙයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/08-23.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]08

Related posts

නව කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගැනේ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

“නියං තත්ත්වයේදී ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාව කැදවනවා” ජනපති

Mohamed Dilsad

Leave a Comment