ප්‍රමුඛ පුවත 1

මී උණ රෝගීන් වාර්තාවීම ඉහළට

(UTV|කොළඹ) – මී උණ රෝගීන් වාර්තාවීම ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ වසරේ ගතවූ කාලය තුළ මී උණ වැළඳුණු රෝගීන් 2691 දෙනෙකු වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා සඳහන් කරයි.

ඉන් වැඩිම මී උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ, රත්නපුර දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 436 කි.

කළුතර, ගම්පහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ද මී උණ වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී ඇති අතර කුඹුරු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි වශයෙන් මී උණ රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

මී උණ ව්‍යාප්තිය පාලනය සඳහා ගොවි ජනතාවට ඊට අවශ්‍ය ඖෂධ ලබා දීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රජයේ ආයතනවල වියදම් අවම කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් වේ

Mohamed Dilsad

සරසවි සිසුන් අද උද්ඝෝෂණයක

Mohamed Dilsad

දුම්රිය වර්ජකයින්ට ඇමති අශෝක්ගෙන් තර්ජනයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment