ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිගේ කිසිදු ඥාතියෙක් විදේශ සේවයට සම්බන්ධව කටයුතු නොකරයි

(UTV| කොළඹ) – ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පවුලේ කිසිදු සාමාජිකයෙක් හෝ සමීප ඥාතියෙක් ලෙස සැලකෙන කිසිදු පුද්ගලයෙක් ශ‍්‍රී ලංකා විදේශ සේවයට සම්බන්ධ වී කටයුතු නොකරන බව ජනධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

ජනාධිපතිතුමාගේ පවුලේ එක්තරා ඥාතියෙක් විදේශ සේවයට අයත් කාර්ය මණ්ඩලයක සේවය කරන බව සඳහන් කරමින් කිසිදු පදනමක් නොමැති සාවද්‍ය පුවතක් අන්තර්ජාලයෙහි සංසරණය වී තිබේ. එය සම්පූර්ණයෙන් අසත්‍ය හා මහජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කර ඇති පුවතක් බවද ජනාධිපති මධ්‍ය ඒකකය පළ කර ඇති පුවතේ සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩවත සිට කිරිදිවිට දක්වා පැය 24ක ජල කප්පාදුවක්..

Mohamed Dilsad

අද රාත්‍රියේ සිට මුලු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

පර්පචුවෙල් සභාපති ඇතුළු බැඳුම්කර සිද්ධියේ පස් දෙනෙකුට ඇප….

Mohamed Dilsad

Leave a Comment