ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක 3කට තවදුරටත් නාය යාමේ අවදානම

(UTV| කොළඹ) – අධික වැසි සමග දිස්ත්‍රික්ක 3ක් සඳහා නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම අද(18) පස්වරුව දක්වා ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ඒ රත්නපුර, නුවරඑළිය සහ ගම්පහ දිස්ත‍්‍රික්ක සඳහායි.

ඒ අනුව රත්නපුර දිස්ත‍්‍රික්කයේ පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත්, නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ බෑවුම් සහිත ප‍්‍රදේශවල මෙම නාය යාමේ අවදානම පවතින බව  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේය.

 

 [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේ

Mohamed Dilsad

පළමු පාසැල් වාරය හෙටින් අවසන්

Mohamed Dilsad

Leave a Comment