ප්‍රමුඛ පුවත 1

කාසල්රි ජලාශයද වාන් දමයි

(UTV|නුවරඑළිය) – මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් ඇද හැලෙන වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ සියළුම වාන් දොරටුවලට ඉහලින් වාන් දැමීමට පටන්ගෙන ඇති බව විදුලි බල මණ්ඩලය කියයි.

අද (18) අළුයම සිට මෙලෙස වාන් දමන බව වාර්තාවේ.

ඒ අනුව මේ වන විට මවුස්සාකැලේ හා ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු තුන බැඟින් විවෘත කර ඇත

කැනියොන් සහ ලක්ෂාපාන ජලාශවල සියළුම වාන් දොරටු විවෘත කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.

මේ වන විට විමසුරේන්ද්‍ර ජලාශයද වාන් දමමින් පවති.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්.

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

මාරවිලදී යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment