ක්‍රීඩා

IPL හි අසේල ගුණරත්නට තැබූ ලන්සුව ලක්ෂ 30 යි

(උදයම්,ඉන්දියාව)  – ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක අසේල ගුණරත්න අද පැවැති අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30කට අලෙවි විය.
නියම කළ මුල් ලන්සුවෙන්ම අසේල මිලදී ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.එම කණ්ඩායමට ලසිත් මාලිංග ද ඇතුළත්වේ.

බැංගලෝරයේ අද පැවැති අයි.පී.එල්. වෙන්දේසියේදී ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි දෙකකට මිලදී ගත්තේය.

Related posts

LPL තරඟාවලියේ තරඟ කාල සටහන මෙන්න

Mohamed Dilsad

කොදෙව් පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්

Mohamed Dilsad

කුමාර් සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment