Trending News

අත්අඩංගුවට ගත් සරසවි සිසුන් රිමාන්ඩ්

(උදයම්,නුවර එළිය) – අද අලුයම අත්අඩංගුවට ගත් පේරාදෙණිය සරසවියේ කෘෂි පිඨයේ දෙවන වසරේ සිසුන් 15දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

ඔවුන් අද මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මාර්තු මස 2දා දක්වා රක්ෂිතබන්ධනාගාර ගත කෙරුණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ පළමු වසර සිසුන් පිරිසකට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට මෙම පිරිස පේරාදෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය

ඔවුන් සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

Oscar Isaac Is Duke Leto In “Dune”

Mohamed Dilsad

ரயிலுடன் மோதுண்டு நபர் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

அலோசியஸ்-பலிசேன பிணை கோரிக்கை மனு ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment