ප්‍රමුඛ පුවත 1

2019 අයවැයෙන් සියලු රාජ්‍ය සේවක වැටුප් ඉහළට

(UTV| කොළඹ) – 2019 වසර සඳහා ආණ්‌ඩුව ඉදිරිපත් කරන අයවැය යෝජනාවලියෙන් සියලු රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීමට ආණ්‌ඩුවේ අවධානය යොමු වී ඇත.

මීළග අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් යම් ප්‍රතිශතයකින් වැඩිවනු ඇති බවත් , වැටුප් වැඩි කෙරෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මගින් ගණනය කිරීම් සිදු කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළංගේ වේගය වැඩි වෙයි

Mohamed Dilsad

මෙරට කසල ආනයනයට එරෙහිව ඇති රිට් පෙත්සමේ තීන්දුව අද

Mohamed Dilsad

සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට

Mohamed Dilsad

Leave a Comment