ප්‍රමුඛ පුවත 1

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

(උදයම්.කොළඹ)   – දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් මහතා අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීමට නියමිතය.

තෙදින නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ ලේකම්වරයා පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා මුණගැසීමෙන් අනතුරුව ඉන්දීය විදේශ ලේකම්වරයා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ද මුණගැසීමට නියමිතව තිබේ.

මෙරටින් පිටත්ව යාමට පෙර න්දීය විදේශ ලේකම් ආචාර්ය එස්. ජයශංකර් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

මනාප අංක ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

ඊ ස්වාභිමානී රන් සම්මානය ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment