ප්‍රමුඛ පුවත 1

මැණික් ව්‍යාපාරිකයෙකුට වෙඩි ප්‍රහාරයක්

(UTV|රත්නපුරය) – රත්නපුර, මාරපන ප්‍රදේශයේදී මැණික් ව්‍යාපාරිකයෙකු වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලිසිය පවසයි.

අදාළ ව්‍යාපාරිකයා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී අද අලුයම 5ට පමණ වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව අනාවරණය වී ඇත.

නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 59 හැවිරිදි අදාළ මැණික් ව්‍යාපාරිකයා රත්නපුර පිහිටි සිය වෙළෙඳසල වෙත පැමිණෙමින් සිටියදී ‍ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

සිද්ධියෙන් ව්‍යාපාරිකයාට තුවාල සිදුව නොමැති අතර නිවසකට හා වෙළෙඳසලකට වෙඩි උණ්ඩ වැදී ඇති බව පොලීසිය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හෝටල් සහ ආපනශාලාවල ආහාර පරීක්ෂා කිරීම් තවදුරටත්….

Mohamed Dilsad

ජනපති අද යළි දිවයිනට

Mohamed Dilsad

මෙරට කොරෝනාවෙන් සුවය ලැබූ ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment