ප්‍රමුඛ පුවත 1

ස්වං රැකියාවල නිරතවූවන්ට භාණ්ඩ බෙදා දේ

(UTV| අනුරාධපුරය) – ස්වං රැකියාවල නිරතවූවන් ට අවශ්‍ය උපකරණ බෙදාදීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර, ගලේවෙල දී 11දා පැවැත්විණි.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා ඇතුලු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රත්‍රන් ජාවාරමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ඇවන්ගාඩ් සභාපති ඇතුළු 08 දෙනා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් දැනුම්දීමක්.

Mohamed Dilsad

ආරක්‍ෂක අංශ සහ වැලි ජාවාරම්කරුවන් අතර ගැටුමක්

Mohamed Dilsad

Leave a Comment