ප්‍රමුඛ පුවත 1

“රජයට සහය දීමේ තීරණයේ කිසිදු වෙනසක් නෑ” දෙමළ ජාතික සන්ධානය

(උදයම්,යාපනය) – දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහය දැක්වීමේ තීරණයෙන් ඉවත් නොවන බව උතුර පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ උතුරේ ජනතාවගේ ගැටළු සඳහා රජය මෙතෙක් විසඳුම් ලබාදී නොමැති වුවත් ආණ්ඩුවට සහය දීමේ තීරණයේ වෙනසක් නොමැති බවය.
උතුර පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් මහතා මේ බව කියා සිටියේ යාපනයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ

Mohamed Dilsad

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධූරයේ වැඩ භාරගනී [VIDEO]

Mohamed Dilsad

කෝටියකට අධික රත්‍රන් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment