ප්‍රමුඛ පුවත 1

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

(UTV| කොළඹ) – දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් ගමනාගමන අපහසුතාවයන් මෙන් ම ඒ සම්බන්ධයෙන් වන යම් ගැටලුකාරී තත්ත්වයන්  හා අවශ්‍යතාවයන්  සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් 0117 505 555 දුරකථන අංක හඳුන්වාදී ඇතැයි එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා පවසයි.

මගී ජනතාවගේ පහසුතාවය වෙනුවෙන් බස් රථ 6000ක් පමණ යොදවා ඇතැයි ද දුම්රිය වාරප්‍රවේශ පත්‍රය මගින් බස් රථවල ගමන් කිරීමේ පහසුකම් ද සළසා  ඇතැයි ද සභාපතිවරයා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 උපාධිධාරීන් පනස් හතර දහසකට රැකියා [VIDEO]

Mohamed Dilsad

අස්වනු ගබඩා කිරීමේ පහසුකම් පුළුල් කිරීමට උපදෙස් [VIDEO]

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ බෝම්බකරුවන්ගේ DNA පරික්ෂණයටත් අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

Leave a Comment