ප්‍රමුඛ පුවත 1

සයිටම් සිසුන් 40ක් අද කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

(UTV| කොළඹ) – මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් අද(06) කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය.

සයිටම් ආයතනයට 2017 වසරේදී බඳවා ගත් 14 වැනි ශිෂ්‍ය කණ්ඩායමට අයත් සිසුන් 40 දෙනෙකු මෙලෙස කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් කරගනු ඇත.

මෙම සිසුන් සයිටම් ආයතනයේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලබා තිබෙන නමුත් එම අධ්‍යාපන කාලය නොසලකා ඔවුන් පළමු වසරේ ශිෂ්‍ය කණ්ඩායමක් ලෙස ඇතුළත් කර ගැනීමට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ බලධාරීන් තීරණය කර ඇත.

එම සිසුන්ට එක් අධ්‍යාපන වසරක් සඳහා රුපියල් තුන් ලක්ෂ අසූ දහසක මුදලක් ද ගෙවන ලෙස දැනුම් දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කලපු18ක සහ වැව් 300ක ජල ජීවී නිෂ්පාදනය ඉහළට

Mohamed Dilsad

වයඹට හෙට උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

ඉන්දු -ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා මත ඉදිරියට යාම අතිශය වැදගත්- ඉන්දීය ජනපති

Mohamed Dilsad

Leave a Comment