ප්‍රමුඛ පුවත 1

පයාගල මුහුදේ ගිලී 11 දෙනෙකු මරුට

(උදයම්,කළුතර)  – කළුතර, පයාගල මුහුදේ මගී යාත්‍රාවක් පෙරලීමෙන් පුද්ගලයෝ 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

තවත් පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තාවේ.19 දෙනෙකු රෝහල් ගත කර ඇත.

දේවස්ථානයකට පැමිණි පිරිසක් ගමන් ගත් යාත්‍රාවක් මෙලෙස පෙරලී තිබේ.

අතුරුදන්වූ පිරිස සොයා මේ වනවිට හෙලිකොප්ටර් යානා යොදා ගෙන නාවික හමුදාව සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරින් මෙහෙයුමක් ද ආරම්භ කර ඇත.

Related posts

අද දිනයේ වැසි සහ සුළං තත්ත්වය

Mohamed Dilsad

යාපනයේ නිදහස් කල ඉඩම් යළි හිමිකරුවන්ට

Mohamed Dilsad

ජාතික පොලිස් කොමිසමෙන් විශේෂ තීරණයක්

Mohamed Dilsad

Leave a Comment