ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ග්‍රීන් කැබින් කොල්ලුපිටියේ ශාඛාව සමු ගනී

(UTV| කොළඹ) – පරම්පරා කිහිපයක් පුරාවට ශ්‍රී ලංකිකයන් ගේ විශ්වාසනීයත්වය දිනාගත් ප්‍රනීත ආහාර පාන සැපයු ග්‍රීන් කැබින් ආයතනයේ කොල්ලුපිටියේ පිහිටි සිය ප්‍රධාන අලෙවිසැල ඊයේ (31) දිනයේදී අවසන් වරට විවෘත කෙරුණි.

මෙම ආයතනයේ මේවන විට ව්‍යාපාරික කටයුතු මෙහෙය වන්නේ රොඩ්රිගෝ පවුලේ පස්වැනි පරම්පරාව විසිනි.

ඔවුන් එය භාරගැනීමත් සමග, මෙම අවන්හල වසා දමා එම ඉඩම විකිණීමට එහි නව කළමනාකාරිත්වය විසින් තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ සවස අවසන් වරට එහි තේපැන් සංග්‍රහයක් ද පැවැත්වුණි.

එහි කළමනාකාරිත්වයේ සාමාජිකයෙකු විසින් පවසා සිටියේ තවත් මාස 3-4ක් ඇතුළත සිය නව අවන්හල කොල්ලුපිටිය නගරයේ ආරම්භ කිරීමට කටුයුතු කරන බවයි.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/08/GREEN-CABIN-01-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උත්සව සමයේ දී කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට

Mohamed Dilsad

ඇමැති අකිලට එරෙහි පැමිණිල්ල විමර්ශනය කිරීමට සුදානම්

Mohamed Dilsad

2020 පළමු මාස 4 අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment