ප්‍රමුඛ පුවත 1

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 25 වන දා

(UTV| කොළඹ) – මහනුවර ,ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 12 වන දා සිව් මහා දේවාල වල කප් සිටුවීමෙන් ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව අවසන් රන්දෝලි මහ පෙරහර ලබන 25 වන දා වීථි සංචාරය කෙරෙනු ඇත.

දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල ඊයේ මහනුවර දී පෙරහර මංගල්‍යය සම්බන්ධයෙන් පැවති මාධ්‍යහමුවකදී පැවසුවේ මෙවරද පෙරහර නැරඹීම සඳහා පොලිතින් ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වළකින ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජීත එරෙහිව අත්සන් 14,000 ක පෙත්සමක් ජනපතිට

Mohamed Dilsad

ත්‍රිරෝධ රථයකට පොලිසියෙන් වෙඩි

Mohamed Dilsad

උත්සව සමයේ සහන මිලට සහල්

Mohamed Dilsad

Leave a Comment