ප්‍රමුඛ පුවත 1

මුතුවෙල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි

(UTV| කොළඹ) – කොළඹ මෝදර මුතුවෙල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

ඔහු මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස වෙඩි වැදී තුවාල ලබා ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකි.

ඉද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලක්ෂ 20 ක් වංචා කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

රනිල් ජනාධිපති කොමිසමෙන් පිටව යයි

Mohamed Dilsad

ගානියා බැනිස්ටර් යළි මානසික විද්‍යායතනය වෙතට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment