ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර, යතුරුපැදි ප්‍රදර්ශනය ඇමති රිෂාඩ් අතින් විවෘත වෙයි

(UTV| කොළඹ) – ජාත්‍යන්තර, යතුරුපැදි ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී ඊයේ (02) විවෘත කෙරෙණි.

පරිසර හිතකාමී විදුලි යතුරුපැදි, විවිධ මාදිලියේ යතුරුපැදි වර්ග රැසක්, අමතර කොටස්, ආරක්ෂිත හිස් වැසුම්, ඇතුළු සමගාමී අංශ රැසක් ආවරණය කෙරෙණ ප්‍රදර්ශන කුටි රැසකින් සමන්විත ප්‍රදර්ශනය අගෝස්තු 05දා දක්වා පැවැත්වේ. ජපන්, චීන, ඉන්දියානු යතුරුපැදි නිෂ්පාදන ආයතන සහ මෙරට ආයතන රැසක් ප්‍රදර්ශන කුටි එක් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

පොහොට්ටු ලේකම් තනතුරෙන් සාගර ඉවත් කරන්න මාතර දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් යෝජනාවක්.

Editor O

නීති විරෝධී රා ස්කාගාරයක් අලුත්ගමදී වටලයි

Mohamed Dilsad

Leave a Comment