ප්‍රමුඛ පුවත 1

දෙවන පාසල් වාරය අදින් අවසන්

(UTV| කොළඹ) – 2018 වර්ෂයේ දෙවන පාසල් වාරය අද අවසන්වේ.

තෙවන පාසල් වාරය යළි ආරම්භ වන්නේ සැප්තැම්බර් මස 03 වැනිදාය.

මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරයේ දෙවන අදියර අගෝස්තු මස 20 වැනිදා අවසන් වන අතර, තුන්වන පාසල් වාරය ආරම්භ වන්නේ අගෝස්තු මස 27 වැනිදාය.

මේ අතර, මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අනිද්දා පැවැත්වීමට නියමිත අතර ඊට අපේක්ෂකයින් තුන්ලක්ෂ පනස් පන්දහස් තුන්සිය විසිහය දෙනෙකු මධ්‍යස්ථාන 3050 කදි පෙනී සිටිනු ඇත.

මෙවර උසස් පෙළ විභාගය ලබන 6 වන දා සිට සැප්තැම්බර් මස 1 වන දා දක්වා මධ්‍යස්ථාන 2268කදී පැවැත්වීමට නියමිතය.

ඊට අපේක්ෂකයින් තුන්ලක්ෂ විසි එක්දහස් හාරසිය හැටනමදෙනෙකු පෙනී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දෙහිවල ගුවන් පාලම මතින් යතුරුපැදි ගමන් කිරීම තහනම් – පොලිසිය

Mohamed Dilsad

රටට අවශ්‍ය වන්නේ පක්ෂවලට බෙදුණු මතවාදී දේශපාලනයක් නොවේ – ජනපති

Mohamed Dilsad

බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට ගන්න දින නියම වේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment