ප්‍රමුඛ පුවත 1

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලය හෙළි කෙරේ

(UTV| කොළඹ) – පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජනවාරි 05ත්  10ත් අතර කාලය තුළ පැවැත්වීමට හැකිවනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඊයේ(02) අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායක හමුවෙන් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය අමාත්‍ය මනෝ ගනේෂන් මහතා මේ බව හෙළි කළේය.

ඊයේ පැවති මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ නියෝජිතයන් සහභාගී නොවූ බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිපය සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුම හෙට අත්සන් තබයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය අදියර දෙකක් යටතේ විවෘත කෙරේ

Mohamed Dilsad

විජේදාස රාජපක්ෂගේ සහය පොහොට්ටුවට

Mohamed Dilsad

Leave a Comment