ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට කඩුලු 04 ක ජයක්

(UTV|දඹුල්ල) – සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර දඹුල්ල ජත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවැති දෙවැනි එක්දින තරගයේදී කඩුලු 04 ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

ලකුණු 245ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානුවෝ පන්දුවාර 42යි පන්දු 5කදී කඩුලු 6ක් පමණක් දැවී සිය ඉලක්කය කරා අවතීර්ණ වූහ.

එහිදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් පළමු කඩුල්ට අගනා සබඳතාවක් එක් කළ  ක්වන්ටන් ඩි කොක් පන්දු 78කදී ලක්ණු 87ක් සහ හෂිම් අම්ලා පන්දු 43කදී ලකුණු 43ක් රැස් කිරීමට සමත් වූහ. ඩු ප්ලෙසි පන්දු 41කදී ලකුණු 49ක් රැස් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විස්සයි 20 දිනු අපේ වීරයින්ගේ සුපිරි ඉනිම මෙන්න (වීඩියෝ)

Mohamed Dilsad

ජොනතන් ට්‍රොට් එංගලන්ත පිතිකරණ පුහුණුකරු ධූරයට

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සංගාගෙන් චෝදනාවක්

Mohamed Dilsad

Leave a Comment