ප්‍රමුඛ පුවත 1

දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන්

(උදයම්,කොළඹ)  – දේශීය සහ ආනයනික සහල් සඳහා නව පාලන මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ආනයනය කරන ලද නාඩු කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 72 ක් වේ.
දේශීය නාඩු කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 80 ක් ද ආනයනික නිවුඩු සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 70 ක් දේශීය නිවුඩු සහල් කිලෝ ග‍්‍රෑම් 1ක් රුපියල් 78 කට වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ආනයනික සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 80 ක් හා දේශීය සම්බා සහල් කිලෝ ග‍්‍රෑම් 1 ක් රුපියල් 90 ක් ලෙස නියම කර තිබේ.
මෙහිදී ආනයනික සහල් සඳහා පැන වූ උපරිම සිල්ලර මිල වෙනස් කර නොමැත.

Related posts

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

Mohamed Dilsad

ජනපති මුතුරාජවෙල අභය භූමියේ ඉදිකිරීම්,ගොඩකිරීම් ඇතුළු පරිසර විනාශයට හේතුවන සියලු කි‍්‍රයාකාරකම් තහනම් KARAYI

Mohamed Dilsad

බුස්ස සිද්ධියට අත්අඩංගුවට ගත් අයි.පී රිමාන්ඩ්.

Mohamed Dilsad

Leave a Comment